මේ ආකාරයෙන් තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළහොත් ලෝක කුසලාන තරගාවලියේ කිසිදු තරඟයක් ජයගැනීමට හැකිවේදැයි සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට...
මේ ආකාරයෙන් තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළහොත් ලෝක කුසලාන තරගාවලියේ කිසිදු තරඟයක් ජයගැනීමට හැකිවේදැයි සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර් සඳහන් කරයි.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඩා කරන අයුරු දුටු විට තමන්ට සිහි වන්නේ ඉන්දියාවේ වීදිවල ක්‍රිකට් ගහන තරුණයන් බවද විස්තර විචාරක සුනිල් ගවස්කාර් සඳහන් කරයි.
ඉන්දියාවේ වීදිවල ක්‍රිකට් සෙල්ලම් කරන තරුණයින් ක්‍රීඩා කරන්නේ වගකීම් විරහිත බවද ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ සුනිල් ගවස්කාර් මේ බව සඳහන් කරයි.
No comments