Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාව අවසන් කණ්ඩායම් අතරට.!

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 05ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේ...


2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 05ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43.3කදී සියලු දෙනා දැවී ලකුණු 209ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 35 කදී කඩුලු 05ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ජයග්‍රහණය කළේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් වු අතර මෙම පරාජයත් සමග ලකුණු සටහනේ අවසන් දෙවැනි ස්ථානයට පත්ව ඇත

No comments

Ads Place