Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නැවත වතාවක් ජල ගාස්තු ඉහලට - සනත් නිශාන්ත

  යළිත් වතාවක් රට තුළ විදුලිය ගාස්තු ඉහල දැමීමට සමාන්තරව ජල ගාස්තු අනිවාර්යෙන්ම ඉහල දැමිය යුතු බව ජලසම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සඳහන් ක...

 


යළිත් වතාවක් රට තුළ විදුලිය ගාස්තු ඉහල දැමීමට සමාන්තරව ජල ගාස්තු අනිවාර්යෙන්ම ඉහල දැමිය යුතු බව ජලසම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සඳහන් කරයි.

මේ වනවිට මණ්ඩලය පාඩු පිට පවත්වාගෙන යන බවත් ජලය ජලය පිරිසිදු කිරීම, බෙදා හැරීම ආදී කාර්යයන්ට විදුලි බලය විශාල ලෙස වැයවෙන බැවින් එම පාඩුව පියවා ගැනීමට ජල ගාස්තු ඉහල දමන බව සදහන් කරයි.

තවදුරටත් එම පාඩුව දරාගැනීමට නොහැකි බවත් ජලය ලීටරයක් නිෂ්පාදනය කර බෙදා හැරීමට ශත හතක මුදලක් වැය වෙද්දි පාරිභෝගිකයන්ට ලබාදී ඇත්තේ ශක දෙකක මුදලකට බවද සදහන් කරයි.

No comments

Ads Place