Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාරයක්.? අනතුරු අඟවයි.!

  බෝම්බ ප්‍රහාරයක් කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට එල්ල කිරීමේ සැලැස්මක් ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ...

 


බෝම්බ ප්‍රහාරයක් කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට එල්ල කිරීමේ සැලැස්මක් ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට (04) නියෝග කරයි.

රැදවියෙකු බන්ධනාගාර බස් රථයකින් රැගෙන යනවිට එම රැදවියා විසින් බස් රථයෙන් පිටතට විසි කරන ලද කොළ කැබැල්ලක මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සටහන්ව ඇති බව අධිකරණයේදී හෙළිවී ඇත.

කොළඹ සිදුකිරීමට නියමිත කියන එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇත.

No comments

Ads Place