Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ධම්මික පෙරේරා ජනාධිපතිවරණ සටනට.?

රටේ දේශපාලන පක්ෂ වලින් 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බවට සහතිකයක් ලැබෙන්නේ නම් එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන...



රටේ දේශපාලන පක්ෂ වලින් 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බවට සහතිකයක් ලැබෙන්නේ නම් එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සදහන් කරයි.

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලින් සහතිකය අවශ්‍ය බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සදහන් කරයි.

No comments

Ads Place