Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දසුන් තුවාල වෙයි! සති තුනක් ක්‍රිකට් ගහන්න බෑ!

  තුවාල ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ට සති තුනක් පමණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වන බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් ඔහුට...

 


තුවාල ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ට සති තුනක් පමණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වන බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ඔහුට ලෝක කුසලාන තරගාවලියේ බොහෝ තරග අහිමිවෙයි.

එසේම වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටද එළඹෙන ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමිවෙන බව වාර්තා විය.

ඒ ඔහුද තුවාල ලබා තිබීම හේතුවෙනි.

No comments

Ads Place