Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසර 17කට පසුව ලංකාවට රිදී පදක්කමක්.!

  19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී වසර 17 කට පසුව ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට නදීශා දිල්හානි ලේකම්ගේ සමත් විය. ...

 



19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී වසර 17 කට පසුව ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට නදීශා දිල්හානි ලේකම්ගේ සමත් විය.

හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වට සහභාගී වූ නදීෂා දිල්හානි ලේකම්ගේ මීටර 61යි දශම 5යි 7ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

2006 වසරේදී සුසන්තිකා ජයසිංහගෙන් අනතුරුව ආසියානු ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම මෙය වේ.

No comments

Ads Place