Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනක ඝාතනය කිරීමට පාතාලයට බාරදෙයි.. ඝාතනය නොකිරීමට ජනක ලක්ෂ 15ක් දෙයි.!

  සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් හිටපු මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගෙන ඇති අතර මේ සම...

 



සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් හිටපු මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරයි.

බ්ලූමැන්ඩල් සංක යනුවෙන් හඳුන්වා දුන් ඩුබායිහි සැගව සිටින පුද්ගලයෙකු දුරකථනයෙන් අමතා ජනක ඝාතනය කිරීමට ලක්ෂ 80 කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවත් එය ඉටු නොකිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය බවද සදහන් කර ඇත.

ජනක රත්නායක ඝාතනය නොකිරීමට එම කප්පම් මුදල ඉල්ලා ඇති අතර එම ඇමතුම අනුව ජනක රත්නායක තම කාර්යාලයේ තිබූ රුපියල් ලක්ෂ 15ක මුදලක් එම පුද්ගලයන්ට ලබාදී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

No comments

Ads Place