මෙම සේවා ආරම්භයත් සමග ගුවන් මගීන්ද එම සේවා භාවිතයට දැඩි උනන්දුවක් දක්වන අතර වෙනත් කුලී රථ ලබා ගැනීම අති විශාල ලෙස පහත බැසීමකට ලක්වෙමින් ඇත...
මෙම සේවා ආරම්භයත් සමග ගුවන් මගීන්ද එම සේවා භාවිතයට දැඩි උනන්දුවක් දක්වන අතර වෙනත් කුලී රථ ලබා ගැනීම අති විශාල ලෙස පහත බැසීමකට ලක්වෙමින් ඇත.
ගුවන් තොටුපළ මගීන්ගෙන් අධික මුදල් අය කරමින් ක‍්‍රියාත්මක වූ කුලී රථ සේවාව මේ සමගම දැඩි අර්බුදයකට පත්ව ඇත.
ඒ අනුව ඔවුනටද නව ක‍්‍රමය හා එක් වීමට හෝ වෙනත් රැකියාවක් සොයා ගැනීමට බල කෙරෙමින් ඇත.
ගුවන් මගීන්ට සිය ගමනාන්ත වෙත ජංගම දුරකතන යෙදවුම් මගින් නව කුලී රථ සේවා ලබාගෙන පෙරට සාපේක්‍ෂ ලාභදායී මිල ගණන්වල ලගාවීමට හැකියව මේ හරහා ලැබෙයි.
No comments