Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සහරාන් මෛත්‍රීපාලගේ වේදිකාවේ! ඊබ්‍රාහිම් ජවිපෙ ජාතික ලයිස්තුවේ! චැනල් ෆෝ එකට රාජපක්ෂලා එක්ක වෛරයක් තියෙනවා - නාමල්

  සහරාන් හෂීම් යනු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවේ සිටි අයකු බවත්, ඊබ්‍රාහිම් යනු ජවිපෙ ජාතික ලයිස්තුවේ සිටි අයකු බවත් නාම...

 


සහරාන් හෂීම් යනු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවේ සිටි අයකු බවත්, ඊබ්‍රාහිම් යනු ජවිපෙ ජාතික ලයිස්තුවේ සිටි අයකු බවත් නාමල් රාජපක්ෂ මහතා කීය.

එමෙන්ම චැනල් ෆෝ නාලිකාවට අතීතයේ සිටම රාජපක්ෂවරුන් සමග වෛරයත් තිබූ බවද මන්ත්‍රීවරයා කීය.

ඒ මහතා මේ බව පැවසුවේ තංගල්ල පොහොට්ටු බලමණ්ඩලය අමතමිනි.

No comments

Ads Place