Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැදගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ සර්වඥ දාතු තැන්පත් කිරීම කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ සුරතින්..

  2023.09.21 වන දින වරකාපොල මැදගොඩ ශ්‍රී බෝධිරාජාරාම පුරාන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාගේ සර්වඥ දාතූන් තැන්පත් කිරීම සහ කොත...

 



2023.09.21 වන දින වරකාපොල මැදගොඩ ශ්‍රී බෝධිරාජාරාම පුරාන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාගේ සර්වඥ දාතූන් තැන්පත් කිරීම සහ කොත් වහන්සේ නිරාවරණය කිරීම සහ වලාකුළු බැම්ම විවෘත කිරීම සිදු කරන ලදී.

මේ සදහා අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කළාවිය ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි හා,කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගරු රොෂාන් රාජපක්ෂ මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති තුමන් විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන වලට, අසරණ පවුල් වලට සහ විශේෂයෙන් ළමුන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරමින් සිටින බවයි අපට වාර්තාවන්නේ ,

තවද ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්දයෙන්ද විශාල වැඩපිළිවෙලක් දියත් කර ඇත

No comments

Ads Place