Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇෆ්ගනිස්තානය දණ ගැස්සු සිංහයින්.!

  2023 ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 02කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි...

 



2023 ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 02කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව කණ්ඩායම මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 291ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 04කදී සියලු දෙනා දැවී ලකුණු 289ක් ලබාගැනීමට සමත් විය.

මෙම තරඟ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව කණ්ඩායම අඛණ්ඩව ජයග්‍රහණය කළ 12 වන තරගය වේ.

No comments

Ads Place