Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බිල යළිත් ඉහළට.. වැඩිවෙන හැටි මෙන්න.!

  යළිත් වතාවක් විදුලි බිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්...

 


යළිත් වතාවක් විදුලි බිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

මෙම වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනය නොහැකි වීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් වැය වූ බවත් විදුලි නිෂ්පාදනයට වැය වූ අතිරේක මුදල පියවා ගැනීමට මෙම අතිරේක ඉල්ලීම පෙරේදා දිනයේ සිදු කළ බවද ආචාර්ය නරේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

මේ අතර ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර ඇත.

සැප්තැම්බර් මස (08) වනදා සිට එය බලපැවැත්වෙන අතර එළඹෙන ඔක්තෝබර් මාසයේ පාරිභෝගිකයා වෙත ලැබෙන විදුලි බිලෙහි නව බද්ද ඇතුළත් කර තිබෙන බව විදුලිබල අමාත්‍යංශය සදහන් කරයි.

No comments

Ads Place