Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිවුර ඇතුලේ ඉන්න අපටත් ලිංගිකත්වය අවශ්‍යයි - කාව්‍ය විශාරද හිනිදුම සරණසිරි හිමි

  සිවුර ඇතුළේ සිටින පුද්ගලයාටද ලිංගිකත්වය අවශ්‍ය බව පූජ්‍ය හිනිදුම සරණසිරි හිමියෝ සඳහන් කරති. මෙලොව සියලු සත්ත්වයන්ට ලිංගිකත්වය අවශ්‍යතාවයක්...

 


සිවුර ඇතුළේ සිටින පුද්ගලයාටද ලිංගිකත්වය අවශ්‍ය බව පූජ්‍ය හිනිදුම සරණසිරි හිමියෝ සඳහන් කරති.

මෙලොව සියලු සත්ත්වයන්ට ලිංගිකත්වය අවශ්‍යතාවයක් බවත් ආහාර සෞඛ්‍ය මෙන්ම ලිංගිකත්වය ද අත්‍යවශ්‍ය බව උන්වහන්සේ කියා සිටිති.

නමුත් වරද ඇත්තේ ලිංගිකත්ව පාඩම නිවැරදි ලෙස සමාජයට උගන්වා නොතිබීම බවද උන්වහන්සේ තව දුරටත් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවේදී එහිමියෝ මෙම අදහස් පළ කර තිබේ.

No comments

Ads Place