Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදනය වු පුද්ගලයින්ගේ මොළයේ හෝ පෙනහළු වල රුධිරය කැට ගැසීම ඇතිවිය හැකියි..

  කොවිඩ්-19 වෛරස ආසාදිත පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යනයකින් විශේෂ අනාවරණයක් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොවිඩි වෛරසය ආසාද...

 

කොවිඩ්-19 වෛරස ආසාදිත පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යනයකින් විශේෂ අනාවරණයක් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩි වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ මොළයේ හෝ පෙනහළු වල රුධිරය කැට ගැසීම සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ මතුවිය හැකි බව එම අධ්‍යනයෙන් අනාවරණය වී ඇත.

තවද එම ආසාදිත පුද්ගලයින්ගෙන් සියයට 16%කට අවම වශයෙන් මාස 06ක් සිතීම, අවදානය යොමු කිරීම හෝ මතක තබා ගැනීමේ අපහසුතා ඇති බවද එම අධ්‍යනයෙන් අනාවරණය වී ඇත.

කොවිඩි වෛරසය ආසාදනය හේතුවෙන් රෝහල්ගත කළ පුද්ගලයින් 1,837 දෙනෙකු යොදාගෙන අමෙරිකාව විසින් මෙම විශේෂ අධ්‍යනය සිදුකර ඇත.

No comments

Ads Place