රයේ සමාජ හා ආර්ථික ප්‍රශ්නයක් නිර්මාණය කර නැවත අරගලයක් ආරම්භ කරමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බවට සදහන් කර ජනාධිප...
රයේ සමාජ හා ආර්ථික ප්‍රශ්නයක් නිර්මාණය කර නැවත අරගලයක් ආරම්භ කරමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බවට සදහන් කර ජනාධිපතිවරණය කල්දැමීමට කටයුතු කරනු ඇතැයි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික චතුරංග අබේසිංහ සදහන් කරයි.
ජාතික ජන බලවේග පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක එළඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම වැලැක්වීම සදහා ජනාධිපතිවරණය නොපවත්වා කල්දැමීමේ අවදානමක් පවතින බවද ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික චතුරංග අබේසිංහ සදහන් කරයි.
රටේ වත්මන් පාලකයන් ජනාධිපතිවරණයේ ඡන්දය ගණන් කරන අවසාන මොහොත දක්වා සිය පන්ති බලය රැක ගැනීමට කටයුතු කරන බැවින් එනිසා කඩිනමින් එයට විරුද්ධව රටේ ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කරයි.
No comments