Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවත් සඳට යානාවක් යැවීමට සුදානම්.!

  ලංකාවත් සඳට යානාවක් යැවීමට බලාපොරොත්තුවෙන් සිටින බව සුප්‍රීම්සැට් සමාගමේ සභාපති ආර්.එම්. මනිවානන් සඳහන් කරයි. සඳ ආශ්‍රිතව මෙහෙයුම විතරක් න...

 

ලංකාවත් සඳට යානාවක් යැවීමට බලාපොරොත්තුවෙන් සිටින බව සුප්‍රීම්සැට් සමාගමේ සභාපති ආර්.එම්. මනිවානන් සඳහන් කරයි.

සඳ ආශ්‍රිතව මෙහෙයුම විතරක් නොව දීර්ඝ අභ්‍යවකාශ සම්බන්ධ මෙහෙයුම්වලට ශ්‍රී ලංකාව සම්බන්ධ කරල තිබෙන බවද සභාපතිවරයා සදහන් කරයි.

සභාපතිවරයා පුවත්පතක් සමග සාකච්ඡාවට එක්වෙමින් සදහන් කර ඇත්තේ,

“අභ්‍යවකාශ ක්‍ෂෙත‍්‍රයේ සමාගමක් ලෙස චන්ද්‍ර මෙහෙයුමටත් ලංකාව සම්බන්ධ කරලා තියෙන්නේ. චන්ද්‍රයා ආශ්‍රිතව මෙහෙයුම විතරක් නෙවෙයි දීර්ඝ අභ්‍යවකාශ සම්බන්ධ මෙහෙයුම්වලට ලංකාව සම්බන්ධ කරලයි තියෙන්නේ. ඒ ගැන වැඩිදුර තොරතුරු ඉක්මනින්ම එළියට එයි.”

No comments

Ads Place