Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම සනීපෙන්, සමාජ මාධ්‍ය වාර්තා බොරු - මහින්ද රාජපක්ෂ..

  මේ වනවිට සෞඛ්‍ය තත්ත්වය අයහපත් යයි සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද පොදුජන පෙරමුණ ...

 


මේ වනවිට සෞඛ්‍ය තත්ත්වය අයහපත් යයි සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද පොදුජන පෙරමුණ පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

තමන් පොදුජන පෙරමුණ පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් සිටීමට බලාපොරොත්තු නොවන බවත් තරුණ නායකයින්ට අවස්ථාව ලබාදිය යුතු බව කැළණිය විහාරස්ථානයේ පැවති උත්සවයකින් පසු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මේ බව සදහන් කරයි.

No comments

Ads Place