Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බංග්ලාදේශයේ ණය සම්පූර්ණයෙන්ම ගෙවයි

  ශ්‍රී ලංකාව විසින් මූල්‍ය හුවමාරු පහසුකමක් ලෙස බංග්ලාදේශයෙන් ලබාගත් සම්පූර්ණ ණය මුදල ගෙවාදමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ පසුගිය බ්‍රහස්ප...

 



ශ්‍රී ලංකාව විසින් මූල්‍ය හුවමාරු පහසුකමක් ලෙස බංග්ලාදේශයෙන් ලබාගත් සම්පූර්ණ ණය මුදල ගෙවාදමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ පසුගිය බ්‍රහස්පතින්දා (21) එරටට ඩොලර් මිලියන 50ක් ගෙවීමත් සමගය.

එම සම්පූර්ණ ණය මුදල ඩොලර් මිලියන 200කි.

එසේම එම ණයට අදාළ පොලීය වූ ඩොලර් මිලියන 4.5ක මුදලක්ද ගෙවූ බව බංග්ලාදේශ නිලධාරීන් තහවුරු කර තිබුණි

No comments

Ads Place