2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කිර...
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව අවසන් තරගයේ ලද දැවැන්ත පරාජය හා දසුන් ශානකගේ දක්ෂතා සලකා බලා මෙම පියවර ගැනීමට නියමිත බවත් නව නායකත්වය සදහා සුපිරි ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පත් කරනු ඇති බවත් වාර්තා වේ.
එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර පුහුණුකරු ක්‍රිස් සිල්වවූඩ් සඳහන් කළේ, ආසියානු කුසලානය ගිලිහී ගියද එක්දින පිටියේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වූ දෙවන හොඳම එක්දින ක්‍රිකට් නායකයා දසුන් ශානක බවයි.
No comments