පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න අනුරාධපුර පිහිටි නිල නිවසට පැමිණි අවස්ථාවේදී පුද්ගලයන් පිරිසක් වාහනයකින් පැමිණ මන්ත්‍රීවරයාගේ වාහන...
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න අනුරාධපුර පිහිටි නිල නිවසට පැමිණි අවස්ථාවේදී පුද්ගලයන් පිරිසක් වාහනයකින් පැමිණ මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩි තබා ඇත.
මෙම වෙඩි තැබීම හේතුවෙන් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට කිසිදු තුවාලයක් සිදුව නොමැති බවත් වාහනයට දැඩි අලාභ හානි සිදුව ඇති බවද වාර්තා වේ.
No comments