Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චැනල් ෆෝ නැවතත් කරලියට..පාස්කු ප්‍රහාරය සම්බන්ද ආන්දෝලනාත්මක චිත්‍රපටියක් එළියට

  2019 වසරේ අප්‍රේල් මාසයේ 21 වන දා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, හෙළිදරව් කිරීම් රැසක් සහිත ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටයක් විකාශය ක...

 


2019 වසරේ අප්‍රේල් මාසයේ 21 වන දා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, හෙළිදරව් කිරීම් රැසක් සහිත ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටයක් විකාශය කිරීමට චැනල් ෆෝ නාලිකාව සූදානමින් සිටියි.

අදාල වාර්තා චිත්‍රපටය සැප්තැම්බර් මාසයේ පස්වනදා විකාශය කරන බව චැනල් ෆෝ වැඩිදුරටත් සදහන් කරයි.

No comments

Ads Place