Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති රනිල් සහ බැසිල් අතර හමුවක්

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අතර පැයක පමණ කාලයක් සාකච්ඡාවක් පැවති බව දේශපාලන ...

 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අතර පැයක පමණ කාලයක් සාකච්ඡාවක් පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෑත කාලීනව ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡා ඇණ හිට තිබූ පසුබිමක පැවැත් වූ මෙම සාකච්ඡාව විශේෂිත බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාවේ දී ඉදිරි අයවැය සම්බන්ධයෙන් සාකච්ඡාවකට ලක් ව ඇති බවත්, සහන ලබාදීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වී ඇති බවත් සඳහන්ය.

එමෙන්ම මෙම සාකච්ඡාවේ දී ඉදිරි දේශපාලනික කටයතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

No comments

Ads Place