යුද්ධය ජයගත්තේ සාමූහික එකතුවකින් බවත්, සරත් ෆොන්සේකා සිතා සිටින්නේ යුද්ධය කළේ තමන් පමණක් බවයැයි ද හිටපු නැගෙනහිර ආඥාපති බොනිෆස් පෙරේරා මහත...
යුද්ධය ජයගත්තේ සාමූහික එකතුවකින් බවත්, සරත් ෆොන්සේකා සිතා සිටින්නේ යුද්ධය කළේ තමන් පමණක් බවයැයි ද හිටපු නැගෙනහිර ආඥාපති බොනිෆස් පෙරේරා මහතා පවසයි.
යුද්ධය අවසන් වූ පසු බොනිෆස් පෙරේරා නමැත්තෙකු සලේ සමග එකතු වී බෝම්බ පිපිරවීම් සිදුකළා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ කතාවට පිළිතුරු දෙමින් බොනිෆස් පෙරේරා මහතා පවසන්නේ යුද්ධයෙන් පසුව එසේ කොතැනකවත් බෝම්බ පිපිරීම් සිදු නොවූ බවකි.
සරත් ෆොන්සේකාගේ ස්වභාවය අනුව මෙබඳු වගකීම් විරහිත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් තමන් පුදුම නොවන බවද ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරයි.
No comments