ඇතැම් දෙමළ පක්ෂ උතුරේ කළ අපරාධ ගැන චැනල් 4 චිත්‍රපට වැනි චිත්‍රපට 100ක් හදන්න සාක්ෂි දෙන්න පුළුවන් – අරුන් සිද්ධාර්ථ කියයි දෙමළ ජාතික සන්ධ...
ඇතැම් දෙමළ පක්ෂ උතුරේ කළ අපරාධ ගැන චැනල් 4 චිත්‍රපට වැනි චිත්‍රපට 100ක් හදන්න සාක්ෂි දෙන්න පුළුවන් – අරුන් සිද්ධාර්ථ කියයි
දෙමළ ජාතික සන්ධානය හා එයට බද්ධ වූ දේශපාලන පක්ෂ විසින් උතුරේ සිදු කළ අපරාධ පිළිබඳව චැනල් 4 වාර්තා චිත්‍රපට වැනි වාර්තා චිත්‍රපට 100ක් නිපදවීම සඳහා සාක්ෂි සැපයිය හැකි බව යාපනය සිවිල් සන්විධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි.
රූපවාහිනී සංවාදයකට එක් වෙමින් ඒ මහතා පවසන්නේ දෙමළ ජාතික සන්ධානය තුළ ආයුද සන්නද්ධ කල්ලි 3ක් සිටින බවත්, එම ඇතැම් කල්ලි ඉන්දීය හමුදාව සමග ද කටයුතු කර ඇති බවත් ය.
No comments