Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මංගල උත්සවයකදී ඇතිවූ ගින්නකින් 100ක් මරුට

  උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම අනතුරෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ල...

 


උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම අනතුරෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.

වින්දිතයන් අතර මනාලිය සහ මනාලයා ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

No comments

Ads Place