Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුධර්මා නෙත්තිකුමාරගේ ගෙදර සිටි මෙහෙකාරිය මියයාමේ සිද්ධියට CID එකෙන් වැලිකඩ උපපොලිස් පරීක්ෂක අත්අඩංගුවට ගනී!

  රාජන් රාජකුමාරි ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ...

 


රාජන් රාජකුමාරි ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

රාජන් රාජකුමාරි වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්විය.

No comments

Ads Place