Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවධානයෙන් සිටින්න.. විවිධාකාර පිරමීඩ රැසක් අන්තර්ජාලයේ.!

  ගුරුවරුන්, ගොවීන්, වෛද්‍යවරුන්, කුඩා ව්‍යාපාරිකයන්, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු විවිධ පුද්ගලයන් ඉලක්ක කර තවත් පිරමීඩ ජාවාරම් සියයක් පමණ අන...

 


ගුරුවරුන්, ගොවීන්, වෛද්‍යවරුන්, කුඩා ව්‍යාපාරිකයන්, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු විවිධ පුද්ගලයන් ඉලක්ක කර තවත් පිරමීඩ ජාවාරම් සියයක් පමණ අන්තර්ජාලයේ ක්‍රියාත්මක වෙමින් ඇති බව බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත.

එම පුද්ගලයින් පිරමීඩ ආයෝජන ක්‍රම සඳහා හසුවී ඔවුන් ණය කරුවන් බවට පත් වී ඇති බවත් ඇතැම් පුද්ගලයින් මුහුණ දීමට නොහැකිව සැගව සිටින බවටත් තොරතුරු වාර්තා වේ.

ඉදිරියේදී රටපුරා සෑම පොලිස් ස්ථාන මට්ටමෙන් එම පිරමීඩ ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා ජාවාරම් හඳුනාගෙන අධිකරණයට කරුණු දක්වා ඒවා තහනම් කිරීමටද කටයුතු සූදානම් කර ඇත.

No comments

Ads Place