Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහනුවර ශික්ෂණ රෝහලේ ජල බිල කෝටි හයයි.!

  රුපියල් කෝටි හයක ජල බිල් පතක් මහනුවර ශික්ෂණ රෝහල විසින් නගර සභාවට ගෙවීමට ඇති බව හිටපු නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මාධ්‍ය හමුවක් අමතමින් ස...

 


රුපියල් කෝටි හයක ජල බිල් පතක් මහනුවර ශික්ෂණ රෝහල විසින් නගර සභාවට ගෙවීමට ඇති බව හිටපු නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කරයි.

නගර සභාව විසින් රෝහලට හා රාජ්‍ය ආයතන වලට සහන ලබාදී තිබියදී ජල සම්පත් මණ්ඩලය විසින් නාගරික ජල සම්පාදන දෙපාර්තමේන්තුව සිය පාලනය යටතට ගැනීමට උත්සාහ කරමින් සිටින බවද හිටපු මන්ත්‍රීවරයා සදහන් කරයි.

මහනුවර නගරයේ පාසල් 58ක් හා පූජනීය ස්ථාන වලට නගර සභාව විසින් ජලය ලබා දෙන්නේ නොමිලේ බවත් ජල සමිපත් මණ්ඩලය යටතේ එවැනි සහන ලබා නොදෙනු ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සදහන් කරයි.

No comments

Ads Place