අද දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල්...
අද දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇත.
95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇත.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35කින් ඉහළ දමා ඇත.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 01කින් ඉහළ දමා ඇත.
ලංකා භූමිතෙල් ලිටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා ඇත.
No comments