Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ පාර ඒෂියා කප් එක ගන්නේ නෑ..වනිදු හසරංග කියන සම්පත උන්ට ඕනි විදිහට අවභාවිත කරනවා - හේශා

  ඉන්දියාවේ බුකී කාරයන්ට අවශ්‍ය විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග අවභාවිතා කර ඇති බව විපක්ෂ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍ර...

 


ඉන්දියාවේ බුකී කාරයන්ට අවශ්‍ය විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග අවභාවිතා කර ඇති බව විපක්ෂ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ සඳහන් කරයි.

“අද එල්පීඑල් එක කියන්නේ ඉන්දියාවෙන් එලවන බුකි කාරයෝ ටික ගෙනැවිත් මෙහෙය ක්‍රිකට් ගස්සනවා. ඇමතිතුමා අනුමැතිය දෙන්නෙ නෑ. ජනාධිපතිතුමා බලෙන් අරන් ගිහිල්ලා ඒකට අනන්‍යතාවයක් හදා ගන්නවා.

වනිඳු හසරංග මේ රටේ සම්පතක්. වනිදු හසරංග කියන සම්පත උන්ට ඕනි විදිහට අවභාවිත කරනවා. හෙට අනිද්දා ගහයිද බලන්න ඒෂියන් කප්. ගහන්න බෑ. මේ ඔක්කොම සල්ලිත් එක්ක නැටවෙන ආයතනයක් බවට පත් වෙලා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ මේ බව සඳහන් කරයි.

No comments

Ads Place