අද වන විට ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ විහිළුවක් වී ඇති බවත් රටේ නීතිරීති කොතරම් තිබුණත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඊට හේතුව බවද රාජ්‍ය ...
අද වන විට ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ විහිළුවක් වී ඇති බවත් රටේ නීතිරීති කොතරම් තිබුණත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඊට හේතුව බවද රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සඳහන් කරයි.
යකඩය එහි හටගන්නා මලකඩ වලින් විනාශ වන බවත් මේ රටේම මිනිසුන් පිරිසක් මේ රට විනාශ කරමින් ඇති බවත් එනිසා රට විනාශ කිරීමට පිටරටින් කිසිවකු පැමිණීමේ අවශ්‍යතාවයක් නැති බවද රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සඳහන් කරයි.
ඉන්දියාව වැනි රටක ජාතික ගීය විකෘති කළේ නම් අදාළ පුද්ගලයා එල්ලා මරනු ඇති බවද මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මේ බව සඳහන් කරයි.
No comments