නව සන්ධානයට සහය දෙන මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණ පක්ෂය අතට ගෙන මෙහෙයවීම් කටයුතු සිදුකරන්නැයි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පණිවිඩ යවමින් සද...
නව සන්ධානයට සහය දෙන මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණ පක්ෂය අතට ගෙන මෙහෙයවීම් කටයුතු සිදුකරන්නැයි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පණිවිඩ යවමින් සදහන් කර ඇති බව වාර්තා වේ.
පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන් නව සන්ධානයේ දේශපාලන කටයුතු සඳහා ලබාදෙන දායකත්වය දිනෙන් දින වැඩිවෙමින් පවතින නිසා බැසිල් රාජපක්ෂ එලෙස පණිවිඩ යවන බව වාර්තා වේ.
දැනට ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වටා දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කටත් අඩු සංඛ්‍යාවක් ඉතිරිව සිටින බවද වාර්තා වේ.
No comments