Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලාහැලුණු මියැදෙන්නට බලාහිදපු ආදරයද මේ”.. අව්වැසි මැද ආලය රැකි ඔහු අද තනිවෙලා.

එදා මේ ප්‍රේමය දුටු සෑම කෙනෙක්ම කිව්වේ සියල්ලන්ටම මෙවැනි පෙමක් හිමි වේවා...! කිසි දිනකත් මෙවැනි ප්‍රේමයක් අහිමි නොවේවා! කියායි..  අද ඔහු දරු...


එදා මේ ප්‍රේමය දුටු සෑම කෙනෙක්ම කිව්වේ සියල්ලන්ටම මෙවැනි පෙමක් හිමි වේවා...! කිසි දිනකත් මෙවැනි ප්‍රේමයක් අහිමි නොවේවා! කියායි.. 

අද ඔහු දරුවෙක් සමග තනිවුණ පියෙක්... 

ඇයට මෙතරම් ආදරය සෙනෙහස ඒ හිත ඇතුලේ පොදි බැඳගෙන හිටියත් ඒ ආදරය තේරුම් ගන්න බැරි තරමට ඇගේ හිත බොලඳ වෙලා.... 

ඒ නිසාම වෙනත් ආදරයට සෙනෙහස පහස විඳින්න ඇය මේ පවුල බිඳ දාලා ගොඩක් දුර ගිහින්... ඒත් ඒහිතේ ආදරය නම් තවමත් අදු නැති හැඩයි.... 

එදා කිලෝමීටර් 22 මහා ගංවතුරක් මැද තම ගැබ්බර බිරිඳ ඔසවාගෙන ආ ඔහුට අද ජීවිතයේ බර උසුලන්නට සිදුව තිබෙන්නේ තනිවමයි... 

ඒ තව දියණියෙකුගේද වගකීම් එක්කමයි... ඒත් අදටත් ඔහුගේ ආදරය එදා වගේමයි කියලා මේ කතාව අහන කෙනෙක්ට හිතෙන්න පුළුවන්... 

මේ ඔහුගේ කතාවයි.... ඇගේ කුසයේ සිටි ඒ පුංචි මල් කැකුල කාලයත් එක්ක ටික ටික මෝරලා ඒ දෙන්නාගේ දෝතට ලැබෙනකොට ඒ තාත්තාට මේ පැංචිය ලස්සන පුංචි සුරංගනාවියක් වගේ පේන්නට ඇති... මේ කතාව සිදු වෙන්නේ 2021 වසරේදීයි....

ඒත් එක්කම මේ ගෙවී ගිය අවුරුදු දෙකක කාලයට ඒ ජීවිතවල කතාව ගොඩක් වෙනස් වෙලා... අපරිමිත පිය සෙනෙහසින් දරුවාව දෝතට ගත්ත පියා මවට වගේම දරුවාටත් තමට කල හැකි උපරිමයෙන් ලස්සන ජීවිතයක් දෙන්න උත්සාහ කරලා.. 

ඒත් ඒ හැම උත්සාහයකටම වඩා මේ පවුල රැකගන්න ඇගෙන් කිසිම සහයක් ලැබිලා නැහැ... යන්තමින් මේ දරුවාට මාස 9ක් වෙනකොට ඇය වෙනත් සබඳතාවක් පටන් ගන්නට හිතා තියෙන්නේ එදා විදි දුක් වෙනුවට ඇගේ අතමිට පිරෙන්නට මුදල් ලැබුණ නිසා වෙන්න ඇති... 

කොහොම වුණත් මේ එදා ඇගේ සැමියා මහා ගංවතුරක් මැද මේ තාම්ගේ බිරිඳ ඔසවාගෙන ගියත් ඒ කිසිම වෙහෙසක් මහන්සියන් ඔහුට නොදැනුනේ ඇයට ඇති ආදරය නිසා වෙන්න ඇති... කොහොම වුණත්, ඒ සියලු සැනසීම ඔහුට විඳගන්නට හැකි වුණේ දරුවා දෝතට ගෙන මාස ගණනක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද...? 

ඒ පුවත ගොඩක් දෙනෙක් අතරට යනකොටම ඔවුන්ට උදව් උපකාර කරන්න බොහෝ දෙනෙක් එකතු වෙලා.. ඇය ඒ මුදල් නිසා වෙනස් වෙලාලු... 

කොහොම වුණත් මේ වෙද්දී මේ පුංචි දරුවාත් එදා ඒ කැපකිරීම කළ සැමියාත් තනි කරලා ඇය යන්නම ගිහින්.. වෙනත් කැඳල්ලක ඉන්න ඇයට තවමත් එදා වගේම ආදරෙයි කියලා තමයි ඔහු නම් කියන්නේ.. 

කොහොම වුණත් ඇය ගැන හිතුවෙත් තවදුරටත් දරුවා ගැන සොයන දේ අතපසු වෙයි කියලා හිතලා ඔහු දැන් ඔහුගේ මුළු ජීවිතයම ඒ පුංචි දේණි කරගෙන ඉවරයි.. 

ඒත් හැරගිය බිරිඳට තමත් ඒ කැඳැල්ලේ ඉඩ තියනවා කියලා තමයි ඔහු නම් කියන්නේ.. තමගේ දෝතේ ඉන්න මේ පුංචි මල දවසක යහපත් දරුවෙක් වෙනතුරු ඔහු තනිවම හීන මවනවා... ඒත් ඒ කැඳැල්ලේ අම්මා නැති අඩුව පුරවන්න ඔහුට පුළුවන් වේවිද..? පණ වගේ තම දරුවා රකින මේ ආදරණීය සැමියාට කවදානම් සැනසීමක් ලැබේවිද..?

No comments

Ads Place