Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුහුදු වතුර පිරිපහදු කර යාපනේ ජල ගැටලුවට විසඳුම් දෙයි!

  යාපනයේ වැසියන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින්  මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් යාපනයේ වඩමරච්චි තාලයඩි ප්‍රදේශයේ ආරම්භ කොට...

 


යාපනයේ වැසියන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින්  මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් යාපනයේ වඩමරච්චි තාලයඩි ප්‍රදේශයේ ආරම්භ කොට තිබේ.

මේ යටතේ මුහුදු ජලය ඉතා පිරිසිදු මිරිදිය බවට පත්කෙරෙන අතර, එම ව්‍යාපෘතියෙන් යාපනයේ පවුල් 70,000 කට පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකි වෙතැයි ගණන් බලා තිබේ.

මේ සදහා වැයකෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400ක් වන අතර, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එම ව්‍යාපෘතිය බාරව කටයුතු කරයි.

 ලබන වසරේ මුල් කාර්තුව ඇතුළතදී තාලයඩි ප්‍රදේශයේ නව ව්‍යාපෘතිය යටතේ යාපනයේ වැසියට පිරිසිදු පානීය ජලය සපයා දීමට බලාපොරොත්තු වෙයි.

No comments

Ads Place