Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල්ගේ බහින කලාව ලබන වසරේ මුල පටන් ගන්නවා! පොහොට්ටුවෙන් කීයටවත් රනිල්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ - උදයංග

  රාජපක්ෂ පවුලේ ඥාතියකු වන උදයංග වීරතුංග මහතා පසුගිය දිනෙක අන්තර්ජාල නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩුවත් සමග සිටින නිමල් ලන්ස...

 


රාජපක්ෂ පවුලේ ඥාතියකු වන උදයංග වීරතුංග මහතා පසුගිය දිනෙක අන්තර්ජාල නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩුවත් සමග සිටින නිමල් ලන්සා සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් හට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.

එහිදී වීරතුංග මහතා කියා සිටියේ නිමල් ලන්සා මහතාට සිදුවන්නේ තනියෙන් නටන්නට ගිය නයාට සිදුවූ දේ යැයි කියාය.

එමෙන්ම ප්‍රසන්න රණතුංග මහතා අගමැති-ජනපති ඇදුම් මසාගෙන සිටියද ඔහුටද ලබන මැතිවරණයේදී ඉල්ලන්නට සිදුවන්නේ පොහොට්ටුවෙන් බව වීරතුංග මහතා කීය.

කිසිසේත්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන ජනාධිපතිවරණයේදී පොහොට්ටු අපේක්ෂකත්වය ලබා නොදෙන බවද ඒ මහතා කියා සිටියේය.

No comments

Ads Place