Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊළඟ මැතිවරණය පැරදුනොත් දූපතක් හොයාගෙන යන්නම වෙනවා – හඳුන්නෙත්ති

  ඊළඟ මැතිවරණයෙන්ද ජයග්‍රහණය නොකළහොත් වෙනම දුපතක් හොයාගෙන යන්නට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්...

 

ඊළඟ මැතිවරණයෙන්ද ජයග්‍රහණය නොකළහොත් වෙනම දුපතක් හොයාගෙන යන්නට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

පැරණි මිතුරු පෙරටුගාමීන් ද ජනතා විමුක්ති පෙරමුණ මඩ ගහන තැනට පත්ව ඇති බවත්, අනුර දිසානායක මහතාට කොහේදෝ දූපතක් ඇතැයි පවසන බවත් ඔහු සඳහන් කරයි.

ජාතික ජනබලවේගයේ ආසන බලමන්ඩල හමුවක් අමතමින් ඔහු සඳහන් කරන්නේ තම පක්ෂයට ගසන මඩ ආශිර්වාදයක් කරගෙන ඒවායෙන් ගෙයක් හදන බවයි.

No comments

Ads Place