Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරගලයේ නායක චතුර සේනාරත්න එක්ක අපි රට බේරගන්නව - දනිෂ් අලි

  චතුර සේනාරත්න මහතා සමඟ එක්ව රට බේරා ගැනීම සඳහා නව දේශපාලන ගමනක් ආරම්භ කළ බව අරගලයේ ඉදිරිපෙල නායකයෙක් වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ධනිෂ් අලි ...

 



චතුර සේනාරත්න මහතා සමඟ එක්ව රට බේරා ගැනීම සඳහා නව දේශපාලන ගමනක් ආරම්භ කළ බව අරගලයේ ඉදිරිපෙල නායකයෙක් වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ධනිෂ් අලි සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ සමාජවාදී ජාතික ව්‍යාපාරයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එම සමුළුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ද එක්ව සිටියේය.

දෙදහස් පහළොවේ දී රාජපක්ෂය පරාජය කිරීම මෙරට පළමු අරගලය බවත් එම අරගලයට නායකත්වය දුන්නේ චතුර සේනාරත්න මහතා බවත් එම සමුළුව අමතමිනි ධනිෂ් අලි සඳහන් කළේය.

වීඩියෝව පහතින් ..


https://m.youtube.com/watch?v=Od6XjmeLxts&embeds_referring_euri=https%3A%2F%2Flankacnews.com%2F&source_ve_path=Mjg2NjY&feature=emb_logo

No comments

Ads Place