Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දේශීය බිත්තරේ රැස් බහී.. මිල තවත් පහළට.!

  එක් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 750 ක් ආනයනය කර රට පුරා සතොස හා සුපිරි වෙළෙඳසල් හරහා ජනතාවට අලෙවි කර ඇති...

 


එක් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 750 ක් ආනයනය කර රට පුරා සතොස හා සුපිරි වෙළෙඳසල් හරහා ජනතාවට අලෙවි කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සදහන් කරයි.

දේශීය බිත්තර රුපියල් 60 – 65 කට අලෙවි කරමින් තිබු බවත් රජය බිත්තර ආනයනය කිරීමෙන් පසු දේශීය බිත්තරයක මිල රුපියල් 40 – 45 දක්වා අඩු කිරීමට සිදු වූ බවද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සදහන් කරයි.

එළඹෙන දෙසැම්බර් මස වනවිට දේශීය බිත්තර වලින් ස්වයංපෝෂිත වන බැවින් දේශීය බිත්තරයක මිල රුපියල් 30 – 35 කට අඩු වන බවද සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සදහන් කරයි.

No comments

Ads Place