ධනවත් ව්‍යාපාරිකයකු (16) දිනයේ සිට අබිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි කොලොන්න පොලිසිය සදහන් කරයි. ව්‍යාපාරිකයා මුදල් රැගෙන ඒමට ඔහුට අයත් වෑන් රථයෙ...
ධනවත් ව්‍යාපාරිකයකු (16) දිනයේ සිට අබිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි කොලොන්න පොලිසිය සදහන් කරයි.
ව්‍යාපාරිකයා මුදල් රැගෙන ඒමට ඔහුට අයත් වෑන් රථයෙන් දෙනියාය නගරයට ගොස් ඇති අතර පසුව ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් කොලොන්න පොලිසියට පැමිණිලි කර ඇත.
අතුරුදන් ව්‍යාපාරිකයා මුදල් රැගෙන ඒමට ගිය වෑන් රථය අනිල් කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී සොයාගත් බවත් විශේෂ කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලීසිය සදහන් කරයි.
No comments