Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාස 8යි! පාතාල වෙඩි ප්‍රහාර 60යි! ඝාතන 36යි! 28කට තුවාලයි! රටකට ගිය කලක්!

  ගතවූ මාස 8 ක කාලසීමාව තුළදී පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයන් 36 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම කාලසීමාවේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍...

 



ගතවූ මාස 8 ක කාලසීමාව තුළදී පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයන් 36 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත.

මෙම කාලසීමාවේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාර 60 ක් එල්ලකර ඇති අතර ඉන් 36 දෙනකු මියගොස් 28 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.

මෙම ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගෙන සිදුවී ඇති අතර ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයකට හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල්ය.

No comments

Ads Place