Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලක්‍ෂ 27ක හිඟ විදුලි බිල ගැන නාමල් ලංවිමෙන් තොරතුරු ඉල්ලයි

  ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදලා හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ නමින්, කුමන දිනක, කුම...

 


ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදලා හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ නමින්, කුමන දිනක, කුමන ලිපිනයකට යොමු කළේ ද යන්න සහ එම බිල්පතේ නිවැරදි තොරතුරු දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේරත්න මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ නම සඳහන් කරමින් අදාල නොගෙවූ විදුලි බිල්පත උපුටමින් විවේචනාත්මක සහ අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍යවල සංසරණ වෙමින් පවතින බව ද එම ලිපියේ සඳහන් වේ.

No comments

Ads Place