Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුව බංග්ලාදේශයෙන් ණයට ගත්ත ඩොලර් මිලියන 200න් ඩොලර් මිලියන 50ක් ගෙවා දමයි!

  බංග්ලාදේශයෙන් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදලින් කොටසක් ගෙවාදැමීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ. ඒ අනුව ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 50 කි. ...

 


බංග්ලාදේශයෙන් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදලින් කොටසක් ගෙවාදැමීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 50 කි.

අගෝස්තු මස 17 වනදා ඊට අදාළ වාරිකය බංග්ලාදේශ මහ බැංකුව වෙත ලැබී ඇති බව වාර්තාවිය.

බංග්ලාදේශය විසින් 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් වෙත ලබාදුනි.

No comments

Ads Place