Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ වසර 12ක් රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දරලා..

ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ පුද්ගලයෙකු වසර 12 ක කාලයක් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ඉහළ තනතුරක් දරා ඇති බව වාර්තා වෙයි. එම පුද...

ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ පුද්ගලයෙකු වසර 12 ක කාලයක් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ඉහළ තනතුරක් දරා ඇති බව වාර්තා වෙයි.

එම පුද්ගලයා අදාළ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණ විය.

ඔහු අවස්ථා කිහිපයකදී වැඩ තහනමකට ලක්ව ඇති බවත් එම කාලය තුළදී ඔහුට වැටුප් සහ දීමනා ද ගෙවා ඇති බවත් කෝප් කමිටුවේදී හෙළිවිය.

වසර 10කට පසු පළමුවරට ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වීම විශේෂත්වයකි.

No comments

Ads Place