ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්වී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. නව පක්ෂ...
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්වී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.
නව පක්ෂයක් පිහිටුවීමට රාජගිරිය ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් ඊට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා විසින් සිදු කරයි.
පොහොට්ටුවේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී සහාය දීමට සුදානම්න් සිටින අතර එම නව පක්ෂය හරහා ජනාධිපතිවරයාට සහය දීමට සුදානම් වේ.
No comments