Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම අද දුක්වෙනව ගෝඨාභය මහත්තයා එලවන්න සම්බන්ද වීම ගැන - රාජන්ගනේ හාමුදුරුවෝ

අරගල සමයේ මහත් ආන්දෝලාත්මක චරිතයක් වූ රාජන්ගනේ හ්ස්මුදුරුවෝ පවසන්නේ උන්වගන්සේ මේ වනවිට මහත් අසරණව සිටින බවත් උන්වහන්සේ වටේ සිටි කිසිම කෙනෙක්...

අරගල සමයේ මහත් ආන්දෝලාත්මක චරිතයක් වූ රාජන්ගනේ හ්ස්මුදුරුවෝ පවසන්නේ උන්වගන්සේ මේ වනවිට මහත් අසරණව සිටින බවත් උන්වහන්සේ වටේ සිටි කිසිම කෙනෙක් උන්වහන්සේ සමග නැති බවත් අඩුම තරමේ ජංගම දුරකතනයක්වත් උන්වහන්සේට නැති බවයි.

  තව දුරටත් උන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ වනගත වීමට තීරණය කර ඇති බවත් වටේ සිටි මිනිසුන් උන්වහන්සේගෙන් පන්න පන්නා පලිගන්නා බවයි, නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ විස්සක මුදලක් ගෙවීමට ඇති බැවින් පියාණන්ගේ ඉඩමක් හෝ උකස්කර ඒ මුදල හොයාගන්නා බවත්ය.

ඒ වගේම උන්වහන්සේ පවසන්නේ ගොඨාභය හිටපු ජනපති තුමන් එළවීමට කටයුතු කිරීම අදටත් දුක් කාරණාවක් බවයි 

වීඩියෝව පහතින්..


https://m.youtube.com/watch?v=qI-wABcm-dY

No comments

Ads Place