Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ බැංකු බෝම්බයේ වරදකරුවන් වූ හිටපු කොටි සාමාජිකයන්ට ජනාධිපති සමාව

  1996 දී පුද්ගලයින් 91 දෙනෙකුට මරු කැඳවමින් සිදු කළ මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වී වසර 200ක සිරදඬුවමක් නියම වූ LTTE සංවිධානය...

 


1996 දී පුද්ගලයින් 91 දෙනෙකුට මරු කැඳවමින් සිදු කළ මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වී වසර 200ක සිරදඬුවමක් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජික සෙල්ලයියා නවරත්නම්ට සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකුට ජනාධිපති සමාව හිමිවී තිබේ.

ඔවුන් දෙදෙනා පසුගිය 18 වනදා බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇති බවත් වාර්තා වෙයි.

No comments

Ads Place