ආර්ථික විශේෂඥයෙක් වූ අමල් සඳරත්න මහතා නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය සඳහන් කරයි. පොලීසිය පැවසුවේ ඔහු ...
ආර්ථික විශේෂඥයෙක් වූ අමල් සඳරත්න මහතා නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
පොලීසිය පැවසුවේ ඔහු රොස්මිඩ් පෙදෙසේ පිහිටි එම නිවාස සංකීර්ණයේ 7 වන මහළෙන් බිමට වැටී ඇති බවය.
සාර්ව ආර්ථිකය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ෆ්රෝන්ටියර් රිසර්ච් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ ඒ මහතා, මියයන විට 47 වන වියේ පසුවිය.
No comments