Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්..ජල ප්‍රහාරක රථ කැදවයි.!

  මේ වනවිට විරෝධතා ව්‍යාපාරයක් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට ආරම්භ කර ඇති අතර මේ සදහා වෘත්තීය සමිති කිහිපයක් එක්ව ඇත. ආණ්ඩුව වි...

 


මේ වනවිට විරෝධතා ව්‍යාපාරයක් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට ආරම්භ කර ඇති අතර මේ සදහා වෘත්තීය සමිති කිහිපයක් එක්ව ඇත.

ආණ්ඩුව විසින් කම්කරු පනත් සංශෝධනය කර රටේ සේවක අර්ථසාධක අරමුදල කොල්ල කෑමට ආණ්ඩුව සූදානම් වන බවද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය සදහන් කරයි.

කම්කරු අයිතීන් උල්ලංඝනය නොකරන ලෙසත් EPF සහ ETF අරමුදලට අත නොතබන ලෙසත් එය එසේ කලහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම උණුසුම් තත්ත්වය හමුවේ මේ වනවිට ආරක්ෂක අංශ සහ ජල ප්‍රහාරක රථ එම ස්ථානයට කැදවා ඇති බව වාර්තා වේ.

No comments

Ads Place