පදවිය රෝහලේ විදුලි බිල නොගෙවිම හේතුවෙන් රෝහලේ විදුලිය විසන්ධි කර තිබේ. විදුලිය නොමැති හේතුවෙන් පානිය ජලය පෙරණයෙන් ජලය මුදා හැරිමට නොහැකි ව...
පදවිය රෝහලේ විදුලි බිල නොගෙවිම හේතුවෙන් රෝහලේ විදුලිය විසන්ධි කර තිබේ.
විදුලිය නොමැති හේතුවෙන් පානිය ජලය පෙරණයෙන් ජලය මුදා හැරිමට නොහැකි විම ආදී විවිධ බාධා වලින් නේවාසික රෝගීන්, බාහිර රෝගීන් මෙන්ම සෞඛ්‍ය කාර්ය නිලධාරින් ද අපහසුතාවයට පත්ව තිබෙන බව වාර්තා වේ.
රු.74,000ක පමණ විදුලි බිල නොගෙවිම නිසා මෙම රෝහලේ විදුලිය විසන්ධි කර ඇති බවයි වාර්තා වේ.
රජය මගින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට මුදල් ලැබිමෙන් පසු විදුලිබල මණ්ඩලයට ගෙවන අතර,පදවිය සහකාර ප්‍රාදේශිය ලේකම්වරයා පැවසුවේ විදුලිබිල ගෙවිමට තම කාර්යාලයට මුදල් ලැබි නොමැති බවයි.
No comments